FAST NEWS

24×7 Around the Globe

අභියාචනාධිකරණය ෆුල් ෆේස් තහනමට තහනම දිගු කරයි

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නැවතත් එළැඹෙන 2 දා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (13දා) නියෝග කළේය.