FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(23) පෙරවරුව වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.