(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම හා කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට








