FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 ක්, හෙරොයින් සහ ගංජා සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.