FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.