FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල වාර්තාවේයි මේ බව දැක්වේ.