FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාකරතිව් දූපතේ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 ඉක්මවන බව සඳහන් වේ.