FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.