FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 8 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 748 ක් දක්වා ඉහළ ගොස් ඇත.