FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 91,391 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (17) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1381 කි.