FAST NEWS

24×7 Around the Globe

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල මඟින් මෙම මස 22 වනදා සිට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.  

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් ,

vishrama