FAST NEWS

24×7 Around the Globe

කල් ඇතිව දින වෙන් කර ගන්නැයි මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සේවාවන් ලබා ගැනීම සඳහා මේ දිනවල ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යාමට අපේක්ෂා කරන්නේ නම් කල්වේලා ඇතිව දිනයක් වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.