FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් මේ දක්වා හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1923 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

අද (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගනු ලැබීය.