FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමටය.