FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 26දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1397 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.