FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් –19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06 ක් රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ගෙන් 04 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද, අනිත් නාවිකයින් කාත්තන්කුඩි සහ හෝමාගම රෝහල්වලින්ද ප්‍රතිකාර ගෙන

මේ වන විට මෙම නාවික හමුදා පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 740 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.