FAST NEWS

24×7 Around the Globe

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අනිවාර්යෙන්ම අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගමට දැනුම් දී ඇත.

දැනට මෙරට ධාවනයේ නිරත වන අර්ධ සුඛෝපභෝගී බස් රථ ගණන 400 කට ආසන්නයි.