FAST NEWS

24×7 Around the Globe

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ 90,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1276 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 90010 දක්වා ඉහල ගොස් තිබේ.