FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්දය ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කරයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ජූලි මස 20 හා 21 අමතර දින දෙකක් තීරණය කරතිබේ.