FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1913 ක් දක්වා ඉහළට යයි.