FAST NEWS

24×7 Around the Globe

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (16) වරෙන්තු නිකුත් කළේය.   


ඒ ETI ගණුදෙනුකරුවන් තුන්දෙනෙකු විසින් පවරා තිබූ නඩු අද විභාගයට ගත් අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන්.