FAST NEWS

24×7 Around the Globe

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.