FAST NEWS

24×7 Around the Globe

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි 01 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.