FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (16) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1905 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.