FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන් වෙත [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කර ඇත.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.