FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවා යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා රෝගීන් 05 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි .

ඒ අනුව මෙරටින් වර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 1901 ක් දක්වා ඉහළ යනු ඇත.