FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (13) දිනයේදී තවත් ආසාධිතයෙකු තහවුරුවීමත් සමගයි.


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1883ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.