FAST NEWS

24×7 Around the Globe

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී නාවික හමුදා සෙබළෙකු ඇතුලු ආසාදිතයන් 3 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.