FAST NEWS

24×7 Around the Globe

ඇමැතිකම් අත්හරින්න ඩලස් සගයන්ට කියයි.

ආණ්ඩුවේ ආමාත්‍ය ධුරවලින් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගිය මඟ යමින් ඇමැතිකම් ගත් සෙසු පාක්ෂිකයන් හෘද සාක්ෂිය පෙන්නුම් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
නාරහේන්පිට අභයාරාමයේ අද (22) ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු එසේ පැවසිය.