FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.