FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිසිය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.