FAST NEWS

24×7 Around the Globe

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇත.  

මීට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.