FAST NEWS

24×7 Around the Globe

5 ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත් වීමට තීරණය කර තිබේ.