FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අධිකරණ නියෝග කඩකරමින් කොල්ලුපිටිය ශ්‍රී ලංකා ඇමරිකාණු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවක් අතරතුරදියි.