FAST NEWS

24×7 Around the Globe

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අබුසාලි අබු බකර් සෞදි අරාබියෙන් පිටුවහල් කර මෙරටට පැමිණීමෙන් පසුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.