FAST NEWS

24×7 Around the Globe

සමගි ජනබලවේගයේ සියලු අපේක්ෂකයන් හෙට කොළඹට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (10) දිනයේදී සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් එහි නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොළඹට කැඳවා තිබේ.