FAST NEWS

24×7 Around the Globe

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළගොස් ඇත.  


 

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1849 දක්වා ඉහළගොස් ඇත.  

මෙම ආසාදිතයන්ගෙන් 4 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර , තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අංශ පවසයි.