FAST NEWS

24×7 Around the Globe

සිරිකොත නොසන්සුන්කාරී තත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකෝත හි වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකදී නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇති බවට වාර්තා වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව මේ හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.