FAST NEWS

24×7 Around the Globe

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තුෂාර උපුල්දේණිය නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස වැඩ භාරගෙන තිබේ.