FAST NEWS

24×7 Around the Globe

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) සිට සියලු දුම්රියන් යලි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය , නගරාන්තර, දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සියල්ල ධාවනයට එක් කිරීමට නියමිතයි.