FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමන්ගෙන් රජයට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත. 

ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව දේව මෙහෙයන් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසටයි.