FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද වාර්තාවූ ආසාදිතයන් තුන්දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සඳහන්.