FAST NEWS

24×7 Around the Globe

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත.