FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාවේ තවත් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 453 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.