FAST NEWS

24×7 Around the Globe

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

(ෆාස්ට් නිව්ස් | කතරගම) – අද (06) ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරිණි.

පෙරවරු 5.55ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඇසළ පෙරහර ලබන මස 21 වනදා සිට ආරම්භ වීමට නියමිත වේ.