FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 74,000 ආසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 74 ,000 ආසන්න වී තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1816 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 73,996 දක්වා ඉහළ ගොස් ඇත.