FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු අද මෙරටට පැමිණෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.

ඔවුන් මෙරටට පැමිණිමෙන් පසු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.