FAST NEWS

24×7 Around the Globe

සියලු තැපැල් කාර්යාල අද වසා තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.