FAST NEWS

24×7 Around the Globe

හෙට සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.