FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72,000 ඉක්මවා ඇත.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1890 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72 180 දක්වා ඉහළ ගොස් තිබේ.